Video – එංගලන්ත පන්දු යවන්නන්ගේ සැලසුම් වලට අපේ පිතිකරුවන් අහුවුනා – පිටියේ කතා

108

එංගලන්තයට ගිය ශ්‍රී ලංකා සැලසුම් වලට මොකද වුනේ ?,  ප්‍රතිඵලයක් පෙනෙන මානයේ නොතිබුණු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය දින්නේ කොහොමද? LPL වල දේශීය සන්නාම ක්‍රීඩකයින් නම් වෙයි. SLC එකෙන් විශේෂ තීරණ 5ක්. මේ ඔක්කොම තොරතුරු වල ඇතුලාන්තය ගැන දැනගන්න ThePapare.com ක්‍රීඩා මාධ්‍යවේදී සචින් දනංජය සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් අන්තර්ජාලය හරහා සිදුකල පිටියේ කතා වැඩසටහන බලන්න.