Video – ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලියට සියල්ල සූදානම් – පිටියේ කතා

234

බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු එක්දින තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කොහොම වෙයි ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ කොහොමද, ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් පරිපාලන කමිටුවට කවුරුන් එයි ද, මේ ඔක්කොම තොරතුරුවල ඇතුලාන්තය ගැන දැනගන්න සුදර්ශන පීරිස් සහ ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ අන්තර්ජාලය හරහා සිදු කළ පිටියේ කතා වැඩසටහන නරඹන්න.