Video – නවකයින්ට බංකුවත් අහිමියි – පිටියේ කතා

124

ශ්‍රී ලංකා කොදෙව් තරගාවලිය කොහොම වෙයිද? ශ්‍රී ලංකා එක්දින සංචිතය මඟ හැරුණු ප්‍රබලයින් කවුද? ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තාවන් කෙසේ දස්කම් දක්වයිද? දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා ක්‍රිකට් විශ්ලේෂක කෝසල සුරේශ්චන්ද්‍ර සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.