Video – අපේ පීඩනය අපි එංගලන්තයට දෙමු – පිටියේ කතා

1848

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගයේ දී ශ්‍රී ලංකාවට මොකද වුනේ ? ශ්‍රී ලංකා – එංගලන්ත තරගයට මොකක් වෙයිද ? ඇතුළු  දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකර රුවන් කල්පගේ හා හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරු මලින්ද වර්ණපුර සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහනේ ලෝක කුසලාන විශේෂ වැඩසටහන තුලින් ඔබ හමුවට.