ශ්‍රී ලංකා – පාකිස්තාන ක්‍රිකට් තරගාවලියට මොකක් වෙයි ද, තිරිමාන්නගේ හා දසුන්ගේ නායකත්වය කොහොම වෙයි ද, ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී මොකද වුනේ, ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට..