Video – ශ්‍රී ලංකා පිතිකරුවන් Form එකට ගන්න එක තමයි ලොකුම අභියෝගය – පිටියේ කතා

770

ලකුණු සමවිමෙන් අවසන් වුනු අපූරු පුහුණු තරගය, සංගට ලැබුණු ICC විශේෂ සම්මානය, ඇමරිකාවේ ක්‍රිකට් ගහන ශ්‍රී ලාංකිකයින් ගණන ඉහලට, ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ වැඩි වාසිය කාටද? මේ ඔක්කොම තොරතුරු වල ඇතුලාන්තය ගැන දැනගන්න ThePapare.com ක්‍රීඩා මාධ්‍යවේදී සචින් දනංජය සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් අන්තර්ජාලය හරහා සිදුකල පිටියේ කතා වැඩසටහන බලන්න.