Video – හරිම 11 තෝරාගන්න එක ගොඩක් අමාරුයි – පිටියේ කතා

86

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා 20-20 ක්‍රිකට් තරගාවලියට අපේක්ෂිත ශ්‍රී ලංකා අච්න්හිතය කොහොමද? ශ්‍රී ලංකා A – බංග්ලාදේශ A ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට මොකද වුනේ? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර සහ කෝසල සුරේශ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.