Video – පුහුණු තරගයෙන් තරගාවලියට කෙරෙන බලපෑම කෙසේ වේවි ද? – පිටියේ කතා

1967

නවසීලන්තයේ තරග සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ තුන්දින පුහුණු තරගයේ සමාලෝචනයක් සහ ඉදිරි තරග පිලිබඳ පෙර විපරමක් කරමින් දිනෙශ් උපේඳ්‍ර සමඟ එක්වුනු හිටපු ජාතික ක්‍රීඩක සජීව වීරකෝන් පිටියේ කතා තුලින් මේ සතියේ ඔබ හමුවට.