Video – හතුරුගෙන් තිසරට උසස් වීමක්? – පිටියේ කතා

859

ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින තරගාවලියේ ධනාත්මක පැත්ත, තිසර පෙරේරා සහ මලින්ද පුෂ්පකුමාර බිහි කළ වාර්තා, 2019 නව වසරේ පළමු විස්සයි විස්ස ක්‍රිකට් සටන ජයග්‍රාහීව අවසන් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම කළ යුත්තේ මොනවාද? ඇතුළු දේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු එකම තැනකින් දැන ගන්න ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, පාසල් ක්‍රිකට් පුහුණුකරු, ක්‍රිකට් විස්තර විචාරක, විශ්ලේෂක මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.