Video – පොඩි පැතුම් නිස්සංකගේ සුපිරි පිතිකරණ දස්කම්

3556

දකුණතින් පිතිකරණයේ නිරත පැතුම් නිස්සංක කොළඹ ඉසිපතන විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කොට බදුරලිය ක්‍රීඩා සමාජයෙන් හා NCC ක්‍රිකට් සමාජයෙන් සිය අත්දැකීම් වැඩි කරගෙන, ශ්‍රී ලංකා A කණ්ඩායම, ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම  ඇතුළු කණ්ඩායම් රැසක් නියෝජනය කිරීමට වරම් දිනාගත් දක්ෂ පිතිකරුවෙක්. ඔහු පාසල් ක්‍රිකට් පිටියේ දී හා දේශීය ක්‍රිකට් පිටියේ දක්වපු දස්කම් කිහිපයක් ThePapare.com කණ්ඩායම මෙසේ ඔබ ඉදිරියට ගෙන එනවා.

දැකුම්කළු පිතිකරණයක නිරත වන යොවුන් තරුව පැතුම් නිශ්ශංක – Powerplay