දැකුම්කළු පිතිකරණයක නිරත වන යොවුන් තරුව පැතුම් නිශ්ශංක – Powerplay

2946

කළුතරින් බිහිවූ තවත් යොවුන් ක්‍රිකට් තරුවක් තමයි පැතුම් නිශ්ශංක කියන්නේ. වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා  කණ්ඩායම නියෝජනය කළ දක්ෂපිතිකරුවෙකු වන ඔහු දකුණතින් පිතිකරණයේ නිරත වෙමින් 4 සීමාවෙන් එහාට දැවැන්ත සහ දැකුම්කළු ප්‍රහාර එල්ල කිරීමට සමත් වූ පිතිකරුවෙක්. ක්‍රිකට් දිවියේ සොඳුරුසංධිස්ථාන මෙන්ම පන්දුවටයි, පිත්තටත් සීමා නොවුනු පැතුම්ගේ ජීවිතය ගැන මෙවර Powerplay තුලින්.

ඇඟිල්ලක් කඩන් 100 ගහපු පොඩි දැවැන්තයා – කෞශාල් සිල්වා – Powerpla

ලොව ජයගන්නට සැරසෙන සම්මු අශාන් – Powerplay