Video – චතුරංග ද සිල්වාගෙන් දක්ෂ පන්දු යැවීමක්

298

යුද හමුදා කමාන්ඩෝ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපර් ෆැෂන් Northern Warriors සහ ප්‍රීමා Eastern Warriors අතර පැවති තුන්වන තරගයේ දී Eastern Warriors ක්‍රීඩක චතුරංග ද සිල්වා ලකුණු 27කට කඩුලු 4ක් දවාගනිමින් දස්කම් පෙන්නුවා. මේ තරගය පසුගිය 6 වැනිදා කළුතර දොඹගොඩ යුද හමුදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.

>> කණ්ඩායම් හතරම වැඩ අල්ලද්දී Eastern Warriors පෙරමුණට

>> Photos: Eastern Warriors vs Northern Warriors | Army Commanders T20 League 2020