Video – නිපන්දුවේ වගතුග | Extras

1227

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරන්තරයෙන්ම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි “No Ball” නැත්තම් නිපන්දුවක් කියන්නේ.  ඒත් මේ සම්බන්ධ නීති රීති ගැන ඔයා හරියටම දැනුවත් ද? මෙවර Extras විශේෂාංගය නිපන්දුවේ ඔබ නොදන්නා දේ ගැනයි.

Video – Sri Lankans in the Indian Premier League | 2008-2020 | Extras

>>Click for more Cricket News<<