Video – පිටදඟ පන්දුවෙන් පිතිකරුවන් අන්ද මන්ද කරන නිශාන් පීරිස් – Powerplay

854

මෙවර පළමු පෙළ එක්දින තරඟාවලියේදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගත්, 2018දී  එංගලන්තයට එරහිව ටෙස්ට් සංචිතයට ඇතුළත්වූ නිශාන් පීරිස් සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ ඔහු බෙදා ගත්තේ මෙහෙමයි.