Video – පාකිස්තානයට හොඳ අභියෝගයක් දෙන්න පුළුවන් – නිපුන්

506
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පුහුණු සැසිවාරයක් අතරතුර ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ තිබෙන සූදානම හා තවත් කරුණු කාරනා කිහිපයක් පිළිබඳව කණ්ඩායම් නායක නිපුන් ධනංජය මෙසේ පවසා සිටියා.

Photos: Sri Lanka U19 team training ahead of Pakistan series