Video – දනුෂ්ක ගුණතිලකගෙන් අගනා ලකුණු 98ක්

601

ශ්‍රී ලංකා සභාපතිගේ ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වුණු තුන් දින පුහුණු ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (8) කටුනායකදී ක්‍රියාත්මක වුනා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක පහර 12ක් හා එක් 6 පහරක් එල්ල කරමින් පන්දු 97කදී වේගවත් ලකුණු 98ක් ලබාගැනීමට සමත් වුනා.

Production Courtesy – Sri Lanka Cricket

දනුෂ්කගේ ශතක සිහිනය බොඳ වුවත් ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක

Photos: Sri Lanka Board President’s XI vs New Zealand | Tour Match – Day 1