Video – අශාන් ප්‍රියන්ජන්ගෙන් නායකත්වයේ ඉනිමක්

479

ශ්‍රී ලංකා සභාපතිගේ ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වුණු තුන් දින පුහුණු ක්‍රිකට් තරගයේ පළමු දිනය ඊයේ (9) කටුනායකදී ක්‍රියාත්මක වුනා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායක අශාන් ප්‍රියන්ජන් 4 පහර 9ක් එල්ල කරමින් පන්දු 76කදී නොදැවී ලකුණු 56*ක් ලබාගත්තා.

දනුෂ්කගේ ශතක සිහිනය බොඳ වුවත් ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක

Photos: Sri Lanka Board President’s XI vs New Zealand | Tour Match – Day 1