Skip to main content
Video - 'මාලිංග කියන්නේ Champion bowler කෙනෙක්' - Cricketry: 3rd T20I

Video - 'මාලිංග කියන්නේ Champion bowler කෙනෙක්' - Cricketry: 3rd T20I

Roshan Abeysinghe
07/09/2019

ශ්‍රි ලංකාව සහ නවසීලන්තය අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව 2-1ක් ලෙස පරාජයට පත්වුවත්, තෙවැනි විස්සයි විස්ස තරගය ලකුණු 37කින් ජයගෙන තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (6) සමත් වුනා. එහි දී මාලිංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දස්කම් හා තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

මාලිංගගේ ගිනිකෙළි අස්සෙන් ජයග්‍රහණයට පාර වැටේ

Photos: Sri Lanka vs New Zealand | 3rd T20I

>>Sri Lanka v New Zealand 2019

Videos Sinhala
Layout Content
Single Image Layout

About

We are professional and reliable provider since we offer customers the most powerful and beautiful themes. Besides, we always catch the latest technology and adapt to follow world’s new trends to deliver the best themes to the market.