Video – ‘මාලිංග කියන්නේ Champion bowler කෙනෙක්’ – Cricketry: 3rd T20I

591

ශ්‍රි ලංකාව සහ නවසීලන්තය අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව 2-1ක් ලෙස පරාජයට පත්වුවත්, තෙවැනි විස්සයි විස්ස තරගය ලකුණු 37කින් ජයගෙන තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (6) සමත් වුනා. එහි දී මාලිංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දස්කම් හා තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

මාලිංගගේ ගිනිකෙළි අස්සෙන් ජයග්‍රහණයට පාර වැටේ

Photos: Sri Lanka vs New Zealand | 3rd T20I

>>Sri Lanka v New Zealand 2019<<