Video – ‘මුල් පැය දෙක ඇතුලත තණතිල්ලෙන් සහයක් තිබුණා’ – අකිල දනංජය

4458

ගාල්ලේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය තුල කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අකිල දනංජය, තරගයට පසුව අද (14) පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පවසා සිටියා.

අකිලගෙන් කඩුලු 5ක්; නවසීලන්තය අසීරු අඩියක

Photo Album – Sri Lanka vs New Zealand | 1st Test – Day 1

>> VISIT THE #SLvNZ HUB <<