ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුව අද (13) අන්තර්ජාලය හරහා පැවැත්වුනා. එම හමුවේ දී කුසල් පෙරේරා මෙසේ සිය අදහස් පවසා සිටියා.
Get latest updates on local and international sporting events, Live broadcasts and much more