Video – එක්දින තරගයක වැඩිම 6 පහර ලබා ගත් ක්‍රීඩකයින් – සිංහලෙන් ක්‍රිකට් 08

85

ක්‍රිකට් ක්‍රීඩාවේ දී තමන් සතු ජවය පෙන්වන්න තිබෙන එක් උදාහරණයක් විදියට 6 පහර එල්ල කිරීමට තිබෙන හැකියාව සලකා බලනවා. ඉතින් සිංහලෙන් ක්‍රිකට්වලින් කතා කරන්න යන්නේ දැනට එක්දින තරගයක වැඩිම 6 පහර ලබා ගත් ක්‍රීඩකයින් පිලිබඳවයි.