Video – SAF ශූරතාවයට පෙර සියලු ක්‍රීඩා සංචිත හමුදා භාරයට

495

දකුණු ආසියානු ශූරතාවයට ප්‍රථම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වීමට නියමිත සියලු සංචිතයන් ශ්‍රී ලංකා යුද හමුදාව භාරයේ රඳවා විශේෂ පුහුණුවක් ලබා දීමේ ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කර ඇති බව ක්‍රීඩා ඇමති ගරු හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.