Video – විනුර දුල්සරගේ අර්ධ ශතකය

235

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් තරුණ ක්‍රිකට් තරගාවලියේ දී ගාල්ල ක්‍රිකට් සමාජයේ මුල් පෙළ පිතිකරු විනුර දුල්සර පන්දු 77කදී ලකුණු 50ක් ලබාගත්තා. ටැමිල් යූනියන් කණ්ඩායම සමඟ පසුගිය (16) පැවති මේ තරගය ටැමිල් යූනියන් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.

Photos: Tamil Union C & AC v Galle CC | Major Club Youth Tournament 2020/21