Video – රොහාන් සංජයගෙන් කඩුලු 3ක්

200

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලියේ දී කෝල්ට්ස් ක්‍රීඩක රොහාන් සංජය ලකුණු 15කට කඩුලු 3ක් දවාගනිමින් දස්කම් පෙන්නුවා. සැරසන්ස් කණ්ඩායමට එරෙහිව පැවති මේ තරගය පසුගිය දා (1) කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.

>> අම්ෂි දිනයේ හොඳම පන්දු යවන්නා වන විට බිෂාන්ගෙන් ශතකයක්