Video – වේගපන්දු යවන ඩිල්ශාන් මධුසංකගෙන් ලකුණු 9ට කඩුලු 4ක්

1203

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලියේ දී කෝල්ට්ස් ක්‍රීඩක ඩිල්ශාන් මධුසංක ලකුණු 9කට කඩුලු 4ක් දවාගනිමින් දස්කම් පෙන්නුවා. සැරසන්ස් කණ්ඩායමට එරෙහිව පැවති මේ තරගය පසුගිය දා (1) කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.