Video – අම්ෂි ද සිල්වාගෙන් ලකුණු 23කට කඩුලු 5ක්

418

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලියේ දී සී. සී. සී ක්‍රීඩක අම්ෂි ද සිල්වා ලකුණු 23කට කඩුලු 5ක් දවාගනිමින් දස්කම් පෙන්නුම් කළා. කුරුණෑගල යොවුන් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති මේ තරගය ඊයේ (23) වැනිදා සී. සී. සී ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.