Video – IPL ඉතිහාසයේ සාර්ථකම පුහුණුකරු – මහේල ජයවර්ධන

764
නොකඩවා දෙවන වරටත් IPL ශූරයින් බවට පත් වෙන්නට මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස්ට හැකි වුනා. මේ හිටපු ශ්‍රී ලංකා නායකයා පිලිබඳ ThePapare.com තබන සටහනක්.

>> The best of Mahela Jayawardene