Video – ලොව අංක 1 ටෙස්ට් පිතිකරුවා වූ පළමු ශ්‍රී ලාංකිකයා – කුමාර් සංගක්කාර

4991

2000 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් කුමාර් සංගක්කාර ලොව බිහිවුණු තවත් එක් සුපිරි පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 404ක්, ටෙස්ට් තරග 134ක් හා විස්සයි විස්ස තරග 56ක් ක්‍රීඩා කරමින් ඔහු රැස්කරගෙන තිබෙන ලකුණු ප්‍රමාණය 28,016ක්.