Video – ජනතාවගේ ආදරය දිනාගත් Little කළු – රොමේෂ් කළුවිතාරණ

1450

1990 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් රොමේෂ් කළුවිතාරණ තාක්ෂණයෙන් පරිපුන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ දක්ෂ කඩුලු රකින්නෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 189කට හා ටෙස්ට් තරග 49කට ක්‍රීඩා කරමින් ලකුණු 14031ක් රැස්කරගත්තා.