Video – මාලිංගගේ Tattoos වල කතාව – Chilling With Russel

256

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන රසල් ආනෝල්ඩ් පවත්වනු ලැබූ Chilling With Russel වැඩසටහන සඳහා එකතු වුනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර ලසිත් මාලිංගගේ Tattoos ගැන මෙහෙම කතා වුනා.

Video Credits – Chilling With Russel YouTube Channel

Watch Full Video – https://youtu.be/PzBbtw_Bw78