Video – ශ්‍රී ලංකා Legends කණ්ඩායමට ලසිත් මාලිංග දුන්න සුභ පැතුම

851

2020-21 Road Safety World Series තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන සිටින ශ්‍රී ලංකා Legends කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මෙසේ සිය සුභ පැතුම එක්කාසු කළා.