Video – මෙවර Major Emerging තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ලසිත් කෲස්පුල්ලේ – Powerplay – Lasith Croospulle

396

මාරිස්-ස්ටේල්ලා විදුහලෙන් දස්කම් දක්වා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට වරම් ලද වෙනුවෙන් දස්කම් දක්වන ලසිත් කෲස්පුල්ලේ සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.