Video – කටාර් T10 ලීගයේ වැඩ පෙන්වපු අපේ කිත්රුවන්

63

මේ දිනවල පැවැත්වෙන කටාර් T10 ක්‍රිකට් ලීගය සඳහා තරග වදිනු ලබන කිත්රුවන් විතානගේ ඩෙසර්ට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 18ක් තුල ලකුණු 42ක් ලබා ගනිමින් දක්ෂ පිතිකරණයක නිරත වුනා.