Video – Kandy Tuskers කණ්ඩායමට අවශ්‍යම වුනු තරගයේ වීරයා – අසේල ගුණරත්න

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

488

 2020 LPL තරගාවලියේ 16 වැනි තරගය අද (9) Jaffna Stallions සහ Kandy Tuskers යන කණ්ඩායම් අතර හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට Kandy Tuskers කණ්ඩායමට හැකිවුනා. එහිදී සිය තුන් ඉරියව් දස්කම් දැක්වූ අසේල ගුණරත්න තරගයේ වීරයා සම්මානය දිනාගැනීමෙන් පසුව මෙසේ සිය අදහස් පැවසුවා.

අසේලගේ හයේ පහර මහනුවර දිනවයි

>>Photos – Jaffna Stallions vs Kandy Tuskers – Match 16 | LPL 2020<<

>>Lanka Premier League 2020 – Coverage Powered by My Cola<<