Video – “ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට අවිශ්ක කියන්නේ වස්තුවක්.” – තිසර පෙරේරා

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

610

2020 LPL තරගාවලියේ දෙවන තරගය Jaffna Stallions සහ Galle Gladiators කණ්ඩායම අතර ඊයේ (27) පැවැත්වුනා. එම තරගයේ දී Jaffna Stallions කණ්ඩායමට කඩුලු 8ක දැවැන්ත ජයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණු අතර එම තරගය ගැන Jaffna Stallions නායක තිසර පෙරේරා මෙසේ සිය අදහස් පැවසුවා.

>> Video – “Shoaib Malik මට ගොඩක් දේවල් කියලා දෙනවා” – අවිශ්ක ප්‍රනාන්දු

>> Visit the Lanka Premier League 2020 Hub – Coverage Powered by My Cola <<