Video – මේ වසරේ පැවැත්වෙන්නේ T20 ලෝක කුසලානය ද? IPL ද?

436

මේ වසරේ ප්‍රධානම ICC තරගාවලිය වන පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය පවත්වනවා ද යන්න ඉතා අවිනිශ්චිතයි. IPL තරගාවලියත් දැනට දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. මේ ඒ පිළිබඳව කෙරෙන පසු විපරමක්.

Read more : India tour of Sri Lanka officially postponed

Visit : For more cricket news