Video – “තරග කාලය ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – නදීෂා රාමනායක

231

98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ  කාන්තා 200m සහ 400m ජාතික කිරුළ දිනා ගැනීමට සමත් වූ නදීෂා රාමනායක  සහ ඇයගේ පුහුණුකරු ThePapare.com හමුවේ දැක්වූ අදහස්.