Video – BUFFONගේ වාර්තාව! DORTMUND පසුබසී | Football ලෝකය | Football Lokaya

484

කලකට පසු බලාපොරොත්තු වූ ප්‍රතිඵල රැසක්ම ලැබුණු සති අන්තයක් පාපන්දු රසිකයින්ට දැක බලා ගන්නට ලැබුණා. සුපිරි ක්‍රීඩකයින් ගෝල අතරට පිවිසුණු ප්‍රසාද ලකුණු සටහන් උඩු යටිකුරු වුණු පාපන්දු ලෝකයේ ගෙවුණු සති අන්තය දිග හැරුණේ මෙලෙසින්.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!