Video – ප්‍රේක්ෂකයින්ගේ හූ හඬට නේමාර් ගෝලයකින් සලකයි | Football ලෝකය | Football Lokaya

594

ජාත්‍යන්තර පාපන්දු පිටිය කෙටි විවේකයෙන් පසුව ගෙවුණු සතියේ දී ආරම්භ වුනා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම උතුරු කොරියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළේ සියලු දෙනා පුදුම කරමින්. චෙල්සි කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයින් ගෝල සැණකෙළි පෙන්වද්දී ගෙවුණු සතියේ පාපන්දු පිටියේ රස කතා මෙහෙමයි.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!