Video – REAL MADRID ඉදිරියට!; LIVERPOOLට නියඟය නිමයි! | Football ලෝකය | Football Lokaya

1258

Liverpool තිස් වසරක Premier League ශූරතා නියඟය නිම කරද්දී, Juventus සහ Real Madrid ශූරතා සටනේ ඉදිරියට පැමිණියා. Barcelona පසු බසිද්දී ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිග හැරුණේ මෙහෙමයි.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!