Video – BARCELONA හා REAL MADRID කරට කර; LIVERPOOLට පිට පිට 17ක්! | Football ලෝකය | Football Lokaya

475

ශූරයින්ගේ ලීග් තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර පාපන්දු පිටිය ගත වුණු සති අන්තයේ දී ඉතා කාර්යබහුල වුනා. Manchester United හා City කණ්ඩායම් දෙකම නොසිතූ විරූ පරාජයන් වලට මුහුණ දෙද්දී, Barcelona හා Real Madrid සාර්ථක සති අන්ත නිමා කළේ මෙහෙමයි.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!