Video – ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පුහුණුව අරඹයි

178

ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (2) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී සිය පළමු පුහුණු සැසියට එක් වුණා. ඒ, දැඩි නිරෝධායන නීතිවලට යටත්ව හෝටල් කාමර තුළම ඔවුන් ඊයේ (1) දිනය දක්වා නිරෝධායනට ලක් වීමෙන් පසුවයි.

Photos – India tour of Sri Lanka 2021 | India Team Practices ahead of limited-overs series