Video – ” මගේ focus එක තිබ්බේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 133 ලබා ගන්න” – Dhananjaya De Silva

3891

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (28) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවෙනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ එම තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා පැවසු අදහස්.