Video – ධනංජය ද සිල්වාගේ ඉනිම නිසා 1-1ක වෙයි – SLvIND – 2nd T20I: Cricketry​​

700

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (28) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රීඩා මාධ්‍යවේදී සචින් දනංජය ගෙන එන Crciketry වැඩසටහනයි.