Video – සඳකැන්ට ඇයි පන්දුවාර 10ම දුන්නේ? – SLvIND – 2nd ODI: Cricketry​

India tour of Sri Lanka 2021​

1880

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (20) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.