Video – “ආබාධ රැසක් තියෙන නිසා අපේ සංචිතයේ පිතිකරුවන් අඩුයි” – Dushmantha Chameera

4820

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (25) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු  විස්සයි විස්ස තරගයෙන් ලකුණු 38ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත් වුනා. මේ එම තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පැවසු අදහස්.