VideosSinhala Video – ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගත පරපුරත් ගෙදර ඉඳන් වැඩ අල්ලයි By Admin - 21/05/2020 323 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීම වෙනුවෙන් සූදානමින් සිටින අපේ මීළඟ තරුණ පරම්පරාවත් ගෙදරට වෙලා නිකන් ඉන්නේ නැතිව ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු සහ ශාරීරික යෝග්‍යතා කටයුතු මෙහෙම කරනවා.