අපි උත්සාහය අතඇරියේ නෑ – රැන්ඩි සිල්වා

165

හැව්ලොක් ක්‍රීඩා සමාජය වසර 6කට පසුව මහනුවර ක්‍රීඩා සමාජය පරාජය කරමින් ලකුණු 26-28ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට සමත් වූ අතර තරගයෙන් පසුව ThePapare.com වෙත අදහස් දැක්වූ හැව්ලොක් ක්‍රීඩක රැන්ඩි සිල්වා මෙසේ පැවසිය.