Video – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට සවියක් වීමට සැරසෙන – හසිත බෝයගොඩ

424

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හරහා සිය පාසල් ක්‍රිකට් දිවියේ ඉහළ මට්ටමකට පැමිණෙන හසිත බෝයගොඩ ඔහුගේ පාසල් ක්‍රිකට් දිවිය තුල දැක්වූ දස්කම් එක පෙළට ඔබ හමුවට රැගෙන ඒමට ThePapare.com කණ්ඩායම මෙසේ කටයුතු කළා.

සංගාගේ අඩිපාරේ යන ත්‍රිත්ව විදුහලේ දක්ෂයා හසිත බෝයගොඩ – Powerplay

Hasitha Boyagoda; the phenomenon