Video – Dressing රූම් එකේ සිදුවීම ගැන ඇමතිතුමා පහදයි

11199

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති ප්‍රථම ටෙස්ට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එම ජයග්‍රහණයෙන් පසුව ක්‍රීඩා විවේකාගාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හැසිරුණු ආකාරය පිළිබඳව හා ඒ පිළිබඳව තමන් සිටින මතය පිළිබඳව අද (18) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා මෙසේ අදහස් දක්වන ලදි.